Aug 5, 2015

ඔබ මගේමයි~~~මූණු පොතෙන් බිඳක්

මම ඉතින් හැමදාම කියන්නේ මූනුපොතේ අගේ නේ?
  • මේ වගේ වැඩ වලට බ්ලොග් ලියන අය කියවන අය කැමතිම නැහැ කියලා දන්නවා..
    ම්.ම්.ම්.ම්.ම්.ම්.ම්.ම්
    මෙන්න මම නිර්මාණ ටිකක් පෝස්ට් කරනවා හොඳේ,
    බලලා නොබැන යන්න :)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  


16 comments:

  1. දැන් කවුද ඔය 'ඔබ'? කොහෙද ඉන්නේ මූණු පොතේමද?

    ReplyDelete
    Replies
    1. අහන්න වෙන ප්‍රශ්නයක් ඇත්තෙම නැත්ඩ මන්දා :) ස්තූතියි හොඳේ @Kalanayya

      Delete
  2. බ්ලොග් පොස්ට් එකක් හැටියට කවි පන්තියක්ම දාන්න තිබ්බා ..

    ReplyDelete
    Replies
    1. eelanga sAre ehema karannam :) iwaan Sthuthi honndhe

      Delete
  3. හංසමාලි.. බ්ලොග් එක අලුත් වෙලා.. මල් හතයි ඈ... මට මිකන් ඒ උනාට මේකත් බුකිය වාගේ දැනෙනව. එකට පුද්ගලිකව කැමති නෑ... පින්තූර නැතුව මනෝ රූප මැවෙන්න දුන්නොත් මොකද??

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ සජ්ජා වැඩේ. ලයික් කමෙන්ට් ටිකාක් වැඩිපුර දැක්කම හිත සතුටු වෙනව නේ? ඉතින් මමත් මොනව හරි කරලා ඔයාලගෙ විචාර බලල අඩුපාඩු හදාගන්නයි හදන්නේ ස්තූතියි හොඳේ . ආයමත් එන්න. අඩුපාඩු කියලා යන්න
      @sajja

      Delete
  4. කවි ටිකනම් ලස්සනයි හංසමාලි. ඒත් මට හිතෙනව ඔය කවි ෆොටෝ ටික නොදා, කවි ටික ටයිප් කරල දැම්මනම් නම් තවත් හොඳයි කියල. දිගටම ලියමු.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝ, වෙනසක් කරන්නයි හිතුවෙ

      Delete
  5. ලස්සන් කවි පේලි ටිකක්. නෙලුම් යායට දාන්නේ කොහොමද කියල කල්පනා කලේ. ඔක්කොම පින්තුර වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කවදත් අත දෙන ඔයාට :) වෙනසක් කරන්න හිතුවා. " අදනම් හෙළුවෙන්ම වැනුවා " වැහෙන්නත් එක්ක :)

      Delete
  6. කවි ටිකනම් පංකාදුයි.... ඔක්කොම ඒකපාර අතඅරින්නැතුව දෙක තුන විතර දාන්න තිබුනේ... හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. තව හුඟක් තියෙනව කලින් ලිව් ඒවා :) වෙනසක් කරන්න හිතුවෙ :)

      Delete
  7. දොසක් කියන්නේ කෝමද? මේ දන්නවද මං මූණු පොත වහලම දැම්මා.

    ReplyDelete
  8. ලස්සනම ලස්සනයි.....

    ReplyDelete