පියා:වඩු කාර්මිකයෙකු වූ වනක්කුවත්ත වඩුගේ දොන් ජිනෝරිස් පෙරේරා
උපත:1927 වර්ෂයේ දෙසැම්බර් පස්වන දින
සම්පූරණ නම:වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා
මව:බාලාපුවඩුගේ මැගී වෙස්ලිනා මෙන්ඩිස්
("පණීභාරත, කිරිගනිතා, ගුණමලා, උක්කුවා සහ සුරඹා" වැනි උඩරට නර්තන විශාරදයන්ගේ අනුදැනුම ලැබීය)
අධ්‍යාපනය:1.ශ්‍රි සද්ධර්මෝදය මිශ්‍ර පාසල
2..පානදුර ශ්‍රී සුමංගල විද්‍යාල
3.ලක්නව් හි පිහිටි බාත්ඛන්ඬේ සංගීත විද්‍යා පීඨය
වෙනත් නම්: අමරදේව
සම්මාන: පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001)
ශ්‍රි ලංකා රජයෙන් පිරිනමන දේශමාන්‍ය සම්මානය(1998)
ශ්‍රි ලංකා රජයෙන් පිරිනමන කලාකීර්ති සම්මානය (1986)
ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය
විපත :2016-11-03 11:32:06
මිය ගිය වග රෝහල් ආරංචි මාර්ග පවසයි"අවසරද ? මට පවසන්නට ඔහුගෙ හැකියාවලින් බිඳක්
සිතාරය තබ්ලාව හා හාර්මෝනියම දක්ෂ ලෙස වාදනය කිරීමේ හැකියාවක් සහිත වූ පණ්ඩිත් අමරදේවයාණ්න් සිංහල ජන සංගිතය හා භාරත ජනමූල සංගීතය තම ස්වනිර්මාණ සඳහා උපයෝගී කරගති.


" මට නම දැම්මේ සරච්චන්ද්‍ර"link
වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා අමරදේව වූ හැටි මේ ලින්කුවෙන් ඔයාලට කියව ගන්න පුළුවනි
ඔහු ලත් ඉගෙනුම අභාශය තමාගෙම රටාවකට හරවාගෙන අළුත් ගමනක් අලුත් යෑමට තරම් කැරලිකාඅර අදහස් ඔහු සතු වුණාද?
"කැරැල්ලක් විදිහටයි දැක්කෙ"link

"එදා හිටපු ඒ මහා කලාකාරයෝ අද නැහැ"යැයි ඔහු පැවසුයේ නොබෝදාය. අද නැති මහා කලාකාරයින්ගේ නම් ලයිස්තුවට ඔහුගේ නමත් ඇතුළු වූයේද?ඔහු කෙසේ සිතුවත් අපෙ හදවත් තුලින් සදා නොමැකෙන හඬක් වන බවට නිසැකය.
එදා හිටපු ඒ මහා කලාකාරයෝ අද නැහැ
සඳ හොරෙන් සඳ හොරෙන් හොරෙන් ඇවිත් " මං ආස ලස්සන සින්දුවක් මෙතනින් පෝස්ට් කරන්නම්
"සඳ හොරෙන් සඳ හොරෙන් හොරෙන් ඇවිත් "
කුමරියක පා සලඹ සැලුනා
පූරුවෙ කළ පින් අපට කොයින්දා
මින්දද හී සර වැදී සැලෙන
එදා මෙදා තුර ඔහු ගැයූ පෙම් ගී
හිටපු ජනාධිපතිතුමන්ගේ ගරුබුහුමන් ලැබූ වගයි
වත්මන් ජනාධිපති තුමන් අමරදේවයන්ට අත්වැල් තැබූ වග
"මළ ඉරු බසිනා සැන්දෑ යාමේ ඔබගෙන් සමුගන්නම්"
"මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව"
ඒ හෙළ කලාකරුවා මිය ගොසිනි
ඒ හෙළ කලාකරුවා මිය ගොසිනි