දැන් කවුද ඔය 'ඔබ'? කොහෙද ඉන්නේ මූණු පොතේමද?
අහන්න වෙන ප්‍රශ්නයක් ඇත්තෙම නැත්ඩ මන්දා :) ස්තූතියි හොඳේ @Kalanayya
බ්ලොග් පොස්ට් එකක් හැටියට කවි පන්තියක්ම දාන්න තිබ්බා ..
eelanga sAre ehema karannam :) iwaan Sthuthi honndhe
හංසමාලි.. බ්ලොග් එක අලුත් වෙලා.. මල් හතයි ඈ... මට මිකන් ඒ උනාට මේකත් බුකිය වාගේ දැනෙනව. එකට පුද්ගලිකව කැමති නෑ... පින්තූර නැතුව මනෝ රූප මැවෙන්න දුන්නොත් මොකද??
මෙහෙමනේ සජ්ජා වැඩේ. ලයික් කමෙන්ට් ටිකාක් වැඩිපුර දැක්කම හිත සතුටු වෙනව නේ? ඉතින් මමත් මොනව හරි කරලා ඔයාලගෙ විචාර බලල අඩුපාඩු හදාගන්නයි හදන්නේ ස්තූතියි හොඳේ . ආයමත් එන්න. අඩුපාඩු කියලා යන්න@sajja
කවි ටිකනම් ලස්සනයි හංසමාලි. ඒත් මට හිතෙනව ඔය කවි ෆොටෝ ටික නොදා, කවි ටික ටයිප් කරල දැම්මනම් නම් තවත් හොඳයි කියල. දිගටම ලියමු.ජය වේවා!!!
ස්තුතියි මනෝ, වෙනසක් කරන්නයි හිතුවෙ
ලස්සන් කවි පේලි ටිකක්. නෙලුම් යායට දාන්නේ කොහොමද කියල කල්පනා කලේ. ඔක්කොම පින්තුර වගේ.
ස්තුතියි කවදත් අත දෙන ඔයාට :) වෙනසක් කරන්න හිතුවා. " අදනම් හෙළුවෙන්ම වැනුවා " වැහෙන්නත් එක්ක :)
කවි ටිකනම් පංකාදුයි.... ඔක්කොම ඒකපාර අතඅරින්නැතුව දෙක තුන විතර දාන්න තිබුනේ... හරිම ලස්සනයි
තව හුඟක් තියෙනව කලින් ලිව් ඒවා :) වෙනසක් කරන්න හිතුවෙ :)
දොසක් කියන්නේ කෝමද? මේ දන්නවද මං මූණු පොත වහලම දැම්මා.
ayyo Ay e?Naleen
ලස්සනම ලස්සනයි.....
sthuthima sthuthi :)Arryan
දැන් කවුද ඔය 'ඔබ'? කොහෙද ඉන්නේ මූණු පොතේමද?
ReplyDeleteඅහන්න වෙන ප්‍රශ්නයක් ඇත්තෙම නැත්ඩ මන්දා :) ස්තූතියි හොඳේ @Kalanayya
Deleteබ්ලොග් පොස්ට් එකක් හැටියට කවි පන්තියක්ම දාන්න තිබ්බා ..
ReplyDeleteeelanga sAre ehema karannam :) iwaan Sthuthi honndhe
Deleteහංසමාලි.. බ්ලොග් එක අලුත් වෙලා.. මල් හතයි ඈ... මට මිකන් ඒ උනාට මේකත් බුකිය වාගේ දැනෙනව. එකට පුද්ගලිකව කැමති නෑ... පින්තූර නැතුව මනෝ රූප මැවෙන්න දුන්නොත් මොකද??
ReplyDeleteමෙහෙමනේ සජ්ජා වැඩේ. ලයික් කමෙන්ට් ටිකාක් වැඩිපුර දැක්කම හිත සතුටු වෙනව නේ? ඉතින් මමත් මොනව හරි කරලා ඔයාලගෙ විචාර බලල අඩුපාඩු හදාගන්නයි හදන්නේ ස්තූතියි හොඳේ . ආයමත් එන්න. අඩුපාඩු කියලා යන්න
Delete@sajja
කවි ටිකනම් ලස්සනයි හංසමාලි. ඒත් මට හිතෙනව ඔය කවි ෆොටෝ ටික නොදා, කවි ටික ටයිප් කරල දැම්මනම් නම් තවත් හොඳයි කියල. දිගටම ලියමු.
ReplyDeleteජය වේවා!!!
ස්තුතියි මනෝ, වෙනසක් කරන්නයි හිතුවෙ
Deleteලස්සන් කවි පේලි ටිකක්. නෙලුම් යායට දාන්නේ කොහොමද කියල කල්පනා කලේ. ඔක්කොම පින්තුර වගේ.
ReplyDeleteස්තුතියි කවදත් අත දෙන ඔයාට :) වෙනසක් කරන්න හිතුවා. " අදනම් හෙළුවෙන්ම වැනුවා " වැහෙන්නත් එක්ක :)
Deleteකවි ටිකනම් පංකාදුයි.... ඔක්කොම ඒකපාර අතඅරින්නැතුව දෙක තුන විතර දාන්න තිබුනේ... හරිම ලස්සනයි
ReplyDeleteතව හුඟක් තියෙනව කලින් ලිව් ඒවා :) වෙනසක් කරන්න හිතුවෙ :)
Deleteදොසක් කියන්නේ කෝමද? මේ දන්නවද මං මූණු පොත වහලම දැම්මා.
ReplyDeleteayyo Ay e?
DeleteNaleen
ලස්සනම ලස්සනයි.....
ReplyDeletesthuthima sthuthi :)
DeleteArryan