කවි මුතු

පෙනෙන නොපෙනෙන දුර ඉඳන් මම තාම රහසින් .....අඬනවා
අතැර ගිය පව ගැන හිතන් දුක ගාව මගෙ හිත.......... රැඳෙනවා
බිඳෙන ඉපදෙන රැලි බලන් බිඳි පේමයේ රහ............ විඳිනවා
තනිව ලතැවෙන හිත ළඟින් මට හොරෙන් ඉන්නට ......... හිතෙනවා

2 comments:

  1. GOOGLE+ BADGE තුන හතර අයින් කරල , බ්ලොගර් ෆලෝවරය දාන්න dashboord+layout+add agadget+more gadgets+blogger followers (30)

    ReplyDelete
  2. කමෙන්ට් අකුරු ගොඩක් ලොකුයි පොඩි කරන්න

    ReplyDelete