tag:blogger.com,1999:blog-54691420595364033.post7570064230797137008..comments2023-10-22T15:53:45.442+05:30Comments on නිහඬ සිත්තරාවී: විකිණෙන විකුණුනු ගැහැනියAnonymoushttp://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-54691420595364033.post-40837470694132660882017-03-25T17:02:27.953+05:302017-03-25T17:02:27.953+05:30කටුසුගේ පෝස්ටුව දැකල ඇතිවුණු සිතුවිළි කොච්චි. සමාජ...කටුසුගේ පෝස්ටුව දැකල ඇතිවුණු සිතුවිළි කොච්චි. සමාජය දිහා අළුත් ඇහැකින් බලන්න පුළුවනි නම් කොච්චර හොඳද?අනුන්ගෙ දුක දකින්න පුළුවනි නම් කොච්චර හොඳද?Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-81022847751442211312017-02-05T12:19:02.664+05:302017-02-05T12:19:02.664+05:30ආදරය කිය්න දේ හරියට එලියට එන්නෙ බැඳීම් වල තියෙන කො...ආදරය කිය්න දේ හරියට එලියට එන්නෙ බැඳීම් වල තියෙන කොන්දේසි ඉවත් උනාම. මේ ගෑනි ගෙ ආදරය ඉමහත්..ඒත් සමාජ භාවිතය ඇතුලේ බැඳීමක කොන්දේසි කඩලා.. මට නම් මේ ගෑනිගෙ හෝදන්න පවක් නැහැ. කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-91894764010542683772016-12-06T04:06:16.077+05:302016-12-06T04:06:16.077+05:30ඇවිත් ගියා කියලා ලිව්වම ඇති. ආයම එන්න ස්තූතියි හොඳ...ඇවිත් ගියා කියලා ලිව්වම ඇති. ආයම එන්න ස්තූතියි හොඳෙ :)Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-79170794571086696982016-12-06T00:07:14.791+05:302016-12-06T00:07:14.791+05:30මම මේක කටුසු බ්ලොග් එකේ දැක්කා. මාර ප්රශ්නයක් හලෝ...මම මේක කටුසු බ්ලොග් එකේ දැක්කා. මාර ප්රශ්නයක් හලෝ. මොනවා ලියන්නද මන්දා. හිතට බරක් දැණෙන සිතුවිල්ලක්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-26339685972301597892016-12-05T03:16:32.036+05:302016-12-05T03:16:32.036+05:30ස්තූතියි කටුසු නොලියාම බැරු වුණා දැක්කම ඔයාගෙ නිසද...ස්තූතියි කටුසු නොලියාම බැරු වුණා දැක්කම ඔයාගෙ නිසදැස. දැක්කෙත් නැහැ මූනු පොත අස්සේ."ටිපිකල් වුමන්" කෙනෙක් වෙන්න එපා කිව්ව දවසක් ඔයා මට මතකද? හරි හරි මූනුපොතේ චැට් එකේ තමා. Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-10588163676335190842016-12-05T02:35:24.345+05:302016-12-05T02:35:24.345+05:30"මින් මනත නොකියා කළින් එන්න එපා"
කියාගන්..."මින් මනත නොකියා කළින් එන්න එපා"
කියාගන්න බැරුවයි මං හැංගුනෙ
වෙනදා වගේම අදත් පෝය හඳ පායලා
පව් සෝදන්න බැරිවුනත් අපි පන්සල් ගෙහුං එමුද
ඩුං ඩුං ගගා අර බෙර කැටි මොර දෙන කොට
හිත අස්සේ කීරි ගැහෙන
අඳෝනාව වාං දමයි මයෙ දෙය්යෝ
අපි පෙරහැර නොබලම එමු//

මගේ කවිය බල්ලට දාමුකෝ...ඒත් මේක...අර උඩින් දාලාතියන පදටික මාරයි. ඇත්තටම මේක මාරයි.අර මම ලිවුව කසඩ කවියට වඩා 100ගුනයක් හොඳයි.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-23683232412246795982016-12-04T00:01:21.484+05:302016-12-04T00:01:21.484+05:30හරිම ලස්සනයි කවිය=ස්තූතියි+ නැවත එන්නහරිම ලස්සනයි කවිය=ස්තූතියි+ නැවත එන්නAnonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-22870738669608332712016-12-03T19:58:26.969+05:302016-12-03T19:58:26.969+05:30සෙනේ පෙන්නා දෙසිත් එක් වෙයි පතාගෙන ආ ලෙස භවේ
දැනේ ...සෙනේ පෙන්නා දෙසිත් එක් වෙයි පතාගෙන ආ ලෙස භවේ
දැනේ දෙන්නාටම එයින් පසු කාසි නොමැතිව පසු තැවේ
පිනේ නැතිදා පවම ඵලදෙයි වරද වරදක්මයි ලොවේ
අනේ මන්දා ගැටළුවට ඇති එකම පිළියම එය නොවේ..........

ජයවේවා!!!
Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-55748408950605453542016-12-03T19:22:02.522+05:302016-12-03T19:22:02.522+05:30හ්ම්ම්ම්ම් ස්තුතියි
@ C.J.හ්ම්ම්ම්ම් ස්තුතියි
@ C.J.Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-8913430471383909192016-12-03T18:52:40.307+05:302016-12-03T18:52:40.307+05:30කවිය ලස්සනයි..
කවිය ලස්සනයි..

Anonymousnoreply@blogger.com