tag:blogger.com,1999:blog-54691420595364033.post6613004335219148924..comments2023-10-22T15:53:45.442+05:30Comments on නිහඬ සිත්තරාවී: අවුරුදු එනවද මන්දාAnonymoushttp://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-54691420595364033.post-83955297476246495712015-04-11T22:25:54.514+05:302015-04-11T22:25:54.514+05:30අම්මෝ ගෑණු ළමයෝ.....උඹට අපි ගැන දුක හිතෙන්නෙම නැද්...අම්මෝ ගෑණු ළමයෝ.....උඹට අපි ගැන දුක හිතෙන්නෙම නැද්ද?මේ විදහට එක දවසට මෙච්චර ගොඩක් පෝස්ට් කලහම අපි කියවන්නේ කොහොමැයි?අනික මේ වැඩෙන් වැඩිම අසාධාරනයක් වෙන්නේ ඔයාටමයි.අපේ පෝස්ට් එක තව අය කියවනවා කියලා දන්නකොට අපිට දැනෙන්නේ සතුටක්.උඹලට ඕනෙනම් කියවපල්ලා නැත්තන් නිකන් හිටපල්ලා කියලා ලියපු අයත් හිටියා.ඒත් ඒකට පැවත්මක් නෑ.එහෙම කරන්න ඕනෙනම් අපි බ්ලොග් නොලියා පොතක මේ කවි ලියනවනේ.මෙහෙම කලබලේට දැම්මහම කමෙන්ට් කරන්න තියා කියවන්නවත් වෙලාවක් නැතිවෙනවනේ.අනික මේ කමෙන්ට් වලින් ලැබෙන්නේ නිර්මාණයේ ගුණ දොස් විතරක්ම නෙමෙයි.මේ කමෙන්ට් හරහා ඇතිවන මිත්රත්වය,බැඳීමත් ගොඩක් වටිනවා.ඒ නිසා ඒ හැම දේකටම ඉඩ තියාගන පස්ස ගිනිගත්ත කඩියා වගේ කලබල නොවී සතියට 2-3ක් විතර පෝස්ට් කරමු.

බ්ලොග් එක පුරාම කරක් ගැහුවා."රහසේම දැන් යන්න ගිහින්".නින්ද සොරාගන"පෝස්ට් දෙකට තමා වැඩියෙන්ම හිතගියේ.මොනවා උනත් අපූරුයි නිර්මාණ ටික.දිගටම ලියමු නවත්තන්නේ නැතුව.කොහොමත් නවත්තන්න හේතුවක් ඇතිවෙන එකකුත් නෑ "ගුරා" හොඳනිසා.ඒකා නවත්තන්න දෙන එකකුත් නෑ.

ජය වේවා......කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-29460636779556968512015-04-09T23:20:42.532+05:302015-04-09T23:20:42.532+05:30හා අදහස් අගය කරනව හුඟක්ම
(කම්මලට )හා අදහස් අගය කරනව හුඟක්ම
(කම්මලට )Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-44505024077360196662015-04-09T23:07:25.096+05:302015-04-09T23:07:25.096+05:30හා අදහස් අගය කරනව හුඟක්ම
(කම්මලට )හා අදහස් අගය කරනව හුඟක්ම
(කම්මලට )Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-51703400854435472972015-04-09T23:05:40.347+05:302015-04-09T23:05:40.347+05:30ස්තුතියි + සින්ඩි ටිහිකට ඇඩ් කරන්නෙ කොහොමද?
http:/...ස්තුතියි + සින්ඩි ටිහිකට ඇඩ් කරන්නෙ කොහොමද?
http://www.blogger.com/profile/04782146811771284415
Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-1639996720784855792015-04-08T20:43:09.741+05:302015-04-08T20:43:09.741+05:30මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල බ්ලොග් එකේ වැඩ කරන හැට...මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල බ්ලොග් එකේ වැඩ කරන හැටි ඉගෙන ගන්න.
http://helplogger.blogspot.com/

මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-35616126454765854142015-04-08T20:31:11.982+05:302015-04-08T20:31:11.982+05:30මම දැන් දැක්කෙ බ්ලොග් එකක් හදපු විත්තියක්. කමිගේ ප...මම දැන් දැක්කෙ බ්ලොග් එකක් හදපු විත්තියක්. කමිගේ පෝස්ට් එකේ මගේ කමෙන්ට් එකේ අන්තිම රිප්ලයි එක දැකල. ගොඩක් සතුටුයි බ්ලොග් එකක් හදල වැඩ පටන් ගත්ත එකට. මම පෝස්ට් ටික හෙමිට කියවන්නම්.
ම්ම් බ්ලොග් එකේ ගැජට්ස් නම් අඩුයි කියල පේනව. ඒවත් ඇඩ් කරගන්න. ඊළඟට ඔයාගෙ බ්ලොග් එක ඔය තියෙන සින්ඩි ටිකකටත් ඇඩ් කරන්න. එතකොට බ්ලොග් ලෝකෙ ගොඩක් දෙනෙක් ඔයා ගැන දැනගනීවි. කමිගෙන් අහගන්න දන්නෙ නැති දේවල් :D. දිගටම හොඳට ලියන්න. හද පිරි සුභ පැතුම් :).
ජය වේවා!!! මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-6616052757674562472015-04-08T17:06:22.729+05:302015-04-08T17:06:22.729+05:30කලබල නැතිව හිමිහිට ලියන්න, පොඩි කලබල ගතියක් දැනුන....කලබල නැතිව හිමිහිට ලියන්න, පොඩි කලබල ගතියක් දැනුන.
අවුරුදු දවසට නැකත් වෙලාව මතක් කරන්න, කෑම මේසෙ පහණ පත්තු කරන්ඩ තාත්ත නැති අඩුව දැනෙනව තමයි.
අනික් දේවල් නම් ගෙදර අය වෙනස් කරගත්ත දේවල් තමයි. පරණ විදිහටම අවුරුද්ද විදින්න උත්සාහ නොකරන එකයි දැන් වෙන්නෙ.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.com