tag:blogger.com,1999:blog-54691420595364033.post4285973343030533346..comments2023-10-22T15:53:45.442+05:30Comments on නිහඬ සිත්තරාවී: පාන් කමුද? පත්තු කරමුද? සීනිගම මිරිස් අඹරමුද?Anonymoushttp://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comBlogger82125tag:blogger.com,1999:blog-54691420595364033.post-51903057222219771172016-03-25T11:56:11.928+05:302016-03-25T11:56:11.928+05:30@එලද බ්‍රා
ගහේ බඩු වලට හරියන්නෙ නැතෑ? හ්ම්ම්ම්ම්ම...@එලද බ්‍රා

ගහේ බඩු වලට හරියන්නෙ නැතෑ? හ්ම්ම්ම්ම්ම්ම් ඒකත් එහෙමද?Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-63244852645268286762016-03-25T11:53:12.093+05:302016-03-25T11:53:12.093+05:30@කටුසු හදවත
දැන් පාන් ට්‍රාන්ස්පොර්ට් ද ? :) ඒකත්...@කටුසු හදවත

දැන් පාන් ට්‍රාන්ස්පොර්ට් ද ? :) ඒකත් ශෝර්ක්Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-54880381677432374022016-03-25T11:51:55.716+05:302016-03-25T11:51:55.716+05:30@එල ද බ්‍රා
:) මාත් නම් හිතුව :)@එල ද බ්‍රා

:) මාත් නම් හිතුව :)Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-79216571264066378772016-03-25T01:07:47.703+05:302016-03-25T01:07:47.703+05:30හම්ම්....වෙන්න චෙෆෙක් විදිහට වැඩකලා අවුරුදු 2ක් බක...හම්ම්....වෙන්න චෙෆෙක් විදිහට වැඩකලා අවුරුදු 2ක් බක්කරේ ලයින් එකේ දැන් ඩ්‍රයිවින් ජොබක් කලාට.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-8544420955077679572016-03-24T20:14:40.957+05:302016-03-24T20:14:40.957+05:30පාන් ගල් අරක්කු වල පොගවලා මරු පාන් ගල් අරක්කු වල පොගවලා මරු එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-64296284331545214682016-03-24T20:13:41.895+05:302016-03-24T20:13:41.895+05:30මටත් හිතුනේ මු බක්කරේ කෙනෙක්ද මටත් හිතුනේ මු බක්කරේ කෙනෙක්ද එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-600199618509464282016-03-24T16:21:35.688+05:302016-03-24T16:21:35.688+05:30සාදුකින් ඉන්න උන් දැන් ඉතින් නැගිටියව්
සාදුකින් ඉන්න උන් දැන් ඉතින් නැගිටියව්
Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-87537308575970340772016-03-24T16:17:18.790+05:302016-03-24T16:17:18.790+05:30මන්දා. මේව කිරිමේල් වැඩ. 18 මාසයකටවත් ගස් යයිද මන්...මන්දා. මේව කිරිමේල් වැඩ. 18 මාසයකටවත් ගස් යයිද මන්දාAnonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-54374042093710175322016-03-24T16:16:15.149+05:302016-03-24T16:16:15.149+05:30කොමිස් ? 'හැක හැක හැක 'කොමිස් ? 'හැක හැක හැක 'Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-11004829977399145782016-03-24T11:09:03.693+05:302016-03-24T11:09:03.693+05:30මේ අර චූටි කටුස්සා බක්කරේකවත් වැඩ කොරාද?මේ අර චූටි කටුස්සා බක්කරේකවත් වැඩ කොරාද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-74488800591786952372016-03-24T11:05:28.411+05:302016-03-24T11:05:28.411+05:30පාන් විප්ලවයට ජය වේවා...පාන් විප්ලවයට ජය වේවා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-22568238963398026012016-03-24T10:04:39.272+05:302016-03-24T10:04:39.272+05:30අෆොයි එහෙමත් කේස් එකක් තියෙනවද? සැක් අපරාදෙ... හැබ...අෆොයි එහෙමත් කේස් එකක් තියෙනවද? සැක් අපරාදෙ... හැබැයි ඉතිං ඕක හෙන ලාබ ප්‍රොජෙක්ට් එකක් නම් බයින්ඩර් ගම් දාල හරි හදයි!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-47859154460297085232016-03-24T06:27:11.847+05:302016-03-24T06:27:11.847+05:30හ්ම්ම්ම් . පාන් නොකා ඉන්නත් පුළුවනි නේ? හාල් පිටි ...හ්ම්ම්ම් . පාන් නොකා ඉන්නත් පුළුවනි නේ? හාල් පිටි වලින් කන කෑම හදල පාන් අතාරිනවා. නැතිනම් ඔයා කියනවා වගේ පාන් පිටි මිශ්‍ර කරල හදනවා. මෙහෙමයි ඉතින් මේ දවස් වල සිංහල අවුරුදු කාලෙනේ. හැම කෑම ජාතියටම වගේ අපි පාන් පිටිත් චුට්ටක් එකතු කරනවා.
තිරීඟු වල වගේ කුරුට්ට අයින් කලාම සමහර විට පාන් පිටි වගේ හාල් පිටිවලත් ම්.ම්.ම්.ම්.ම්.ම්.ම්
එහෙම කියන්නත් බැහැනෙ නේද? ග්ලූටන් නැහැ කිව්වනෙ ඔයා?Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-90444009428535551072016-03-23T23:44:32.999+05:302016-03-23T23:44:32.999+05:30හදන්න බෑ.හාල් පිටිවල ග්ලූටන් නෑ.ග්ලූටන් වලින් තමයි...හදන්න බෑ.හාල් පිටිවල ග්ලූටන් නෑ.ග්ලූටන් වලින් තමයි පාන් පිටි වලට නොකැඩී ඇදීමේ ශක්තිය ලබා දෙන්නේ.(පිපෙනවා කියන එක ).යීස්ට් වලින් පිම්බෙන පාන් ගෙඩිය නොකැඩී පිම්බෙන්නේ ඒ නිසයි.හාල් පිටිවල ග්ලූටන් අවම මට්ටමක තියන නිසා එයාට පිම්බෙන්න බෑ.පිම්බෙන්න ගියොත් එයා පිපිරිලා රොටියක් වෙනවා.ඒත් පාන් පිටි බරෙන් 25%ක් විතර හාල්පිටි කලවම් කරන්න පුළුවන්.ඕක එක එක උපක්‍රම වලින් 35%ට විතර ගේන්නත් පුළුවන්.ඒත් ඒවාගේ ෆිනිශින් එක පාන් පිටි පාන් ගෙඩිය තරම් ලස්සන නෑ.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-88774200002185032382016-03-23T22:08:34.385+05:302016-03-23T22:08:34.385+05:30රටට ජාතියට ආදරයක් තියෙන උගත් බුද්ධිමත් කණ්ඩායමක් ප...රටට ජාතියට ආදරයක් තියෙන උගත් බුද්ධිමත් කණ්ඩායමක් පාර්ලිමීන්තුවට යවන්න තරම උගත් මිනිස්සු ටිකක් ලංකාවෙන් කවදා බිහිවෙයි දන්නෙ නැහැ. අපි ආච්චිත් එහෙමයි අපේ අම්මත් එහෙමයි මාත් එහෙමයි මගේ දරුවොත් එහෙමයි කියලා එකම පක්ෂයක් බදාගෙන ඉන්න අය තාම අපි අතර ඉන්නවා. ඒ වගේම ප්‍රබල පක්ෂයකුත් ඕනි සැබෑ වෙනසක් කරන්න නම්.
Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-80956881498342321032016-03-23T21:53:29.530+05:302016-03-23T21:53:29.530+05:30අපි මේකට ඇමරිකාවෙන් උදව් ඉල්ලමු :)අපි මේකට ඇමරිකාවෙන් උදව් ඉල්ලමු :)Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-91583587118878001222016-03-23T21:52:36.908+05:302016-03-23T21:52:36.908+05:30@ambalangoda
ඉතින් මොකද වුනේ? මළාද?@ambalangoda
ඉතින් මොකද වුනේ? මළාද?Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-46174758286841368752016-03-23T21:48:28.976+05:302016-03-23T21:48:28.976+05:30@Prasanna
එහෙමද? බලාගෙන පොලිසියෙන් එයි බෝතල් හොය...@Prasanna
එහෙමද? බලාගෙන පොලිසියෙන් එයි බෝතල් හොයානAnonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-45943805613522358602016-03-23T21:47:19.846+05:302016-03-23T21:47:19.846+05:30@Ambalangoda kathaa
හැදුවෝ. ස්තුතියි :) @Ambalangoda kathaa
හැදුවෝ. ස්තුතියි :) Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-78533089881356898202016-03-23T17:52:57.246+05:302016-03-23T17:52:57.246+05:30හාල් පිටි වලින් පාන් හදනු ;)හාල් පිටි වලින් පාන් හදනු ;)tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-39319908105577290382016-03-23T09:12:11.456+05:302016-03-23T09:12:11.456+05:30ඇයි පොා්ය කියල නිකං ඉන්නව කියල හිතුවද? වී හෑව් ස්ට...ඇයි පොා්ය කියල නිකං ඉන්නව කියල හිතුවද? වී හෑව් ස්ටොක්ස්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-957581743741702452016-03-23T02:09:27.938+05:302016-03-23T02:09:27.938+05:30විනෝදාංශයක් විදිහට කුකිං ඩබ්ජෙක්ට් එකේ තදින්ම යෙදී...විනෝදාංශයක් විදිහට කුකිං ඩබ්ජෙක්ට් එකේ තදින්ම යෙදීල ඉන්න නිසා පාන් පිටි ගැන මේ ටිකත් ලියන්න හිතුන.. ලංකාවේ පාන්පිටි එක්ක ඇමෙරිකාවේ පාන්පිටි සංසන්දනය කරාම තමයි මට තේරුනේ ලංකාවේදී පාන්පිටි කියල අපි පාවිච්චි කරන්නේ බොහොම තත්වයෙන් බාලම බාල පිටි වර්ගයක් නේද කියල. අශ්වයින් මිදී යුෂ බීල නිහඬව ඉඳීම සහ කොටළුවන් මිදී රොඩු මිශ්‍ර ජලය බීල පාටි දමපු කතාව තමයි මට ඇමෙරිකාවේ පාන් පිටි දැක්කාම මතක් උනේ..

කඩවල්වල හදන කොත්තු, ගෝදම්බ, රොටි වර්ග ගන්න ඔය පාන් පිටි එක නැතුව අමාරුයි. හාල් පිටි වලින් ඒ ඇදෙනසුලු ගතිය ගන්න බැරි නිසා හෝටල් ව්‍යාපාරය වෙනුවෙන් පාන් පිටි නැතුවම බැරි තත්වයක් ඇතිවෙලා. ඔය කියන පාන් පිටි ගෙන්වීම නැවත්තුවොත් අපිට කඩවල්වල ඔය කිව්ව රොටි වර්ග ආයේ දකින්න කන්න ලැබෙන්නේ නැහැ.

මේ පාන්පිටි කියල බාල පිටි ගෝනිය ලංකාවේ මිනිස්සුන්ට දෙන්න රටෙන් එලියට යන මුදල් රට ඇතුලේ තියාගන්න අපේ දේශපාලුවන්ට ඕනෑකමක් නැහැ. එහෙම ඕනකමක් තිබුනානම් පරියේෂණ මගින් තාක්ෂනය වැඩි දියුණු කරලා පාන් සහ රොටි වර්ග හදන්න පුළුවන් පිටි වර්ගයක් හාල් වලින් හදාගන්න එක ඒ තරම් කජ්ජක් වෙන එකක් නෑ. ඒත් ඒ වගේද හම්බෙන කොමිස් කුට්ටි සහ වරප්‍රසාද.. ඒ හින්ද පාන්පිටි කාල මිනිස්සු ලෙඩ වීම උන්දලාට ප්‍රශ්නයක් නෙවෙයි. ලෙඩ වීමෙනුත් වෙන්නේ බෙහෙත් ගෙන්වන කොමිස් ටික උන්දලාගේම සාක්කුවට වැටීම නිසා මහජනතාව කියන්නේ දෙසපාලුවන්ට උන්නත් දාහයි මලත් දාහයි සම්පතක්..

මේ දේවල් වෙනුවෙන් දැනුම ලංකාවේ තියෙනව කියල මම විශ්වාස කරනවා. එත් ඒ දැනුම් සම්භාරයන් තියෙන මිනිස්සුන්ව ඒ වාගේ ප්‍රායෝගික දෙයකට යොදවන කළමනාකරණය ලංකාවේ පරිපාලනයේ නැති නිසා තමයි මේ ප්‍රශ්න සියල්ලම. මම පුද්ගලිකව දන්නා කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් එයාගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් හැදුවේ බත් පිඟාන පිරෙන්න තරම් එක බත් ඇටයක් හැදෙන විශාල වී ප්‍රභේදයක්. ඒ වගේ මිනිසුන්ගේ දැනුම රටට වැදගත්වෙන තැනකට යොදාගන්න බුද්ධිමත් කලමානකරණයක් පරිපාලනයේ නැති එක අපේ මිනිස්සුන්ගේ අවාසනාව.

මේ හැමදේම ඇතුලේ තියෙන්නේ අම්බරුවන් පාර්ලිමේන්තු යවපු පාපයේ ප්‍රතිපල තමයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-81219212111195971232016-03-23T01:48:03.462+05:302016-03-23T01:48:03.462+05:30කටුසුගේ කමෙන්ට් එකෙන් නොදන්නා දේවල් ගොඩාක් දැනගත්ත...කටුසුගේ කමෙන්ට් එකෙන් නොදන්නා දේවල් ගොඩාක් දැනගත්ත. කිව්වට විශ්වාස කරන්නේ නැතිවෙයි කව්රුවත්.. අපේ ගමේ මම දන්නා එකෙක් ඉන්නවා උපන් දවසේ ඉඳන් බත් ඇටයක්වත් කාල නැහැ.. ඌ කන්නෙම පාන්.. උගේ වෙඩිම දවසේ මගුල් මෙසේදී ඌ කෑවෙ නූඩ්ල්ස්.. ඒ තරමට බත් ඇලජික් ඌට..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-45011713138088358622016-03-22T23:53:10.900+05:302016-03-22T23:53:10.900+05:30@katusu hadhawatha
ඔයාගේ කමෙන්ට් එකම තව පෝස්ට් එහෙ...@katusu hadhawatha
ඔයාගේ කමෙන්ට් එකම තව පෝස්ට් එහෙකට කරුණු තියෙනව නේ?Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-54691420595364033.post-2178301782089925932016-03-22T23:51:02.613+05:302016-03-22T23:51:02.613+05:30මගේ පොස්ට් එක මට ලැජ්ජත් හිතෙනවා
නැහැ කටුසු හදවත,...මගේ පොස්ට් එක මට ලැජ්ජත් හිතෙනවා
නැහැ කටුසු හදවත, මේ එකක් වත් මං දැනගෙන හිටියෙ නැහැ. වැඩි තිරිඟු පිටි / ඇපල් වගේ දේවල් නැව් පිටින් මුහුදට දානවා කියන එක ඇරෙන්න.
ඉතින් ස්තූතියි දැනුම අපිත් එක්ක බෙදා ගත්තට,
ආයම එන්න හොඳේ සතුටින් පිළිගන්නවාAnonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.com